Press "Enter" to skip to content

ඕස්ට්‍රේලියාවේදී ශ්‍රී ලංකික ශිෂ්‍යාවක් රිය අනතුරකින් ජීවිතක්ෂයට

ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් සරසවියේ ඉගෙනුම ලබන 20 හැවිරිදි ශ්‍රී ලාංකික ශිෂ්‍යාවක් රිය අනතුරකින් ජීවිතක්ෂයට පත් වී ඇත. නිසල පෙරේරා නැමැති ඇය මෙල්බන් නුවර පිහිටි සරසවියේ දොරටුව ආසන්නයේ මාර්ගය හරහා යන විට අනතුරට මුහුණ දී ඇත්තේ පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රී 9.45 පමණය.

අනතුර සිදුකළ මෝටර් රථය නොනවත්වා ධාවනය කර ඇති අතර පසුව එය අතහැර දමා ගොස් තිබියදී පොලිසිය සොයාගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා සදහන් කරයි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *